
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ සංචිත රැස් කර ගැනීම සම්බන්ධයෙන් රට තුළ පවතින ගැටලුව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ මෙම වසර අවසන් වන විට ඩොලර් බිලියන 09 විදේශ සංචිතයක් රැස්කරන බව රජය පවසන බවයි.
මේ මොහොතේ සංචිත පවතින්නේ බිලියන 6500ක සීමාවේ බවත්, එසේනම් මාස පහක කාලයකදී තවත් ඩොලර් බිලියන 2500ක ප්‍රමාණයක් රැස්කර ගත යුතුව ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එමෙන්ම ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ එලෙස මාසයකට අලුතින් ඩොලර් බිලියන 500 බැගින් සංචිතයට එක්කර ගන්නා සැලසුම කුමක්ද යන්න පිළිබඳවයි.
පවතින තත්වය හමුවේ ආණ්ඩුව වහාම ඩොලර් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළකට යොමු විය යුතු බවත්, එසේ නොවුනහොත් ඒ හමුවේ මතුවන අර්බුද සඳහා ද මුහුණදීමට සිදුවන්නේ ආණ්ඩුවට බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart