
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළිලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය විසින් 2020 වසරේදී රංජිත් මද්දුම බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීය.
එසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට ද මෙහිදී තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart