
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද වනවිට පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක ඇතුළු පිරිස වගකිව යුතු බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අද (27) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
එමෙන්ම තමාගේ ජීවිතය අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇතැයි ද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසීය.
මෙම ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් නොකරන ලෙසත්, 134ක් ඡන්දය ලබාදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කළේ, පළිගැනීම් සිදු කිරීමටදැයි ගැටලුවක් පවතින බව ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, රනිල් වික්‍රමසිංහ නයකු බවත්, ඕනෑම මොහොතක දෂ්ඨ කළ හැකි බවත්, තමාට අනතුරු ඇඟවීම් ලැබී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart