September 1, 2025

තමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමා වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පෙනී සිටි සැමට ස්තුති කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීඩියෝවක් නිකුත් කර තිබේ.

ඔහු පවසන්නේ පසු දිනෙක ඔවුන් හමුවීමට බලාපොරොත්තුවන බවයි.