
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 නව වසර සදහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත්කිරීම සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරබ බව වාර්තා වේ.
ඒ අනුව, නව නායකත්ව මණ්ඩලයට බලතල කිහිපයක් ලබාදීමට තීරණය කර තිබේ.
රුවන් විජේවර්ධන, හරීන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ පාලිත රංගේ බණ්ඩාර යන අයගෙන් මෙම නායකත්ව මණ්ඩලය සමන්විත වන බව වාර්තා වේ.
මෙම නායකත්ව මණ්ඩලය පිළිබඳව අදහස් දක්වමින් ඇමැති හරීන් ප්‍රනාන්දු සදහන් කර ඇත්තේ, “මමයි, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනයි, වජිරයි, සාගලයි, අකිලයි, රවීයි, රංගේයි කවුන්සිලයේ ඉන්නවා මිසක් අනිත් අය ගැන ෂුවර් නැහැ” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart