
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස තමන් ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් ලබන ජනවාරි මාසයේ සිට එම වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බවත්, වැටුප් වැඩිවීම ලබානොදෙන්නේ නම් ඒ සඳහා වෙන්කර ඇති මුදල් කොහිදැයි රජය වහා හෙළිකළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අද (23) පැවැති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.
කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart