
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම දැනුම්දී තිබේ.
ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට අදහස් කරන බව මුසම්මිල් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ප්‍රකාශ කර ඇත.
මුසම්මිල් පවසන්නේ, ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන අතරතුර තමා වෘත්තීයභාවයෙන් සහ අවංකභාවයෙන් කටයුතු කළ බවත්, තනතුරු දරමින් ඕනෑම අපේක්ෂකයකු ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමට තමාට අපහසු බවත්ය.
ඇතැම් ආණ්ඩුකාරවරුන් ධූරයේ සිටියදීම ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් සක්‍රීයව ප්රචාරක කටයුතුවල නිරතවීම පිළිබඳව ද මුසම්මිල් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart