
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට සුළු මොහොතකට පෙර සිදුකරන ලද කැබිනට් මණ්ඩල සංශෝධනයකදී මෙතෙක් සෞඛ්‍ය ඇමැතිධූරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර ඇමැතිවරයා ලෙස දිව්රුම් දී තිබේ.
එහිදී මහින්ද අමරවීර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ලෙස දිව්රුම් දී ඇත.
වැවිලි කර්මාන්ත ඇමැතිධූරය මීට පෙර හොබවන ලද්දේ වෛද්‍ය රමේෂ් පැතිරණ ය.
වෛද්‍ය රමේෂ් පතිරණ මෙතක් දැරූ කර්මාන්ත ඇමැතිධූරයට අමතරව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්කර ඇත.
ඊට අමතරව රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය ඇමැතිධූරය හැරුණු විට වැවිලි ව්‍යවසාය පිළිබඳ කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart