
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රනිල්ගේ ගැටයට අසු නොවන්නට’ මැයෙන් සජිත් රැකගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැළියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී හෙට (08දා) උදෑසන 10ට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂය සමඟ සමගි ජන බලවේගය සන්ධානගත වීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කරන බවත් රැලිය සංවිධානය කරන්නෝ පවසති.
විරෝධතාව සඳහා සහභාගිවීමට සමගි ජන බලවේග පාක්ෂිකයන් රැසක් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.
එසේම සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද එදිනට විරෝධතාව වෙනුවෙන් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.
විරෝධතාව ගැන වැඩිදුර දැනගැනීම සඳහා 071 6631043 අංකයට අමතන ලෙසත් සජිත් රැකගැනීමේ ව්‍යාපාරය සජබ පාක්ෂිකයන් වෙත දන්වා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart