
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරියේදී ආනයන සීමා ලිහිල් කිරීමේදී යතුරුපැදි, පොදු ප්රවාහන වාහන සහ කාර්මික වාහන සඳහා ප්රමුඛත්වය ලබාදෙන බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවැසීය
රාජ්ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුව අමතමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2020 සිට 2023 දක්වා වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 620ක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart