
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.
ඒ අනුව එම සිලින්ඩරයක නව මිල රුපියල් 3690 ක් වනු ඇත.
5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 40 කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 1482 දක්වා පහත වැටේ.
2.3 kg ක ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇත්තේ රු.18 කිනි.
ඒ අනුව එම සිලින්ඩරයක නව මිල රු.694 දක්වා අඩුවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart