
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 3223 ක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1128ක් වන අතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 2095ක් ලැබි ඇත.
එමෙන්ම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 3128ක් ගැන තොරතුරු මෙවර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
එලෙස ලැබුණු පැමිණිලිවලින් 2529ක් මේ වන විට විසදා අවසන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart