
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නිල සංචාරයක් නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ රාෂ්ට්‍රපති භවන්හිදී උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.
එම අවස්ථාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මෙන්ම එරට ජනාධිපති ද්‍රවූපදී මුර්මුද එක්ව සිටියහ.
තෙදින ඉන්දීය නිල සංචාරය අතුරතුර ජනාධිපති අනුර කුමාර දිසානායකට රාෂ්ට්‍රපති භවන්හිදී හමුදා උත්තමාචාරයක් ද පිරිනැමිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart