
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා තිබේ.
ඝාතනවලට සම්බන්ධ කිසිදු පුද්ගලයකු නිදහස් කිරීමේදී රජය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට බාධා නොකරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart