
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (02) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි COP28 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව පැවැති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.
ඔවුන්ගේ සංවාදය මූළිකව ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයකට සංක්‍රමණය වීමට පහසුකම් සැලසීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම මත පදනම්වී තිබිණි.
ඉන්දීය සාගර කලාපීය සංගමය (IORA) හරහා ඉන්දීය සාගර කලාපය තුළ ප්‍රංශ මැදිහත්වීම වැඩි දියුණු කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ ජනාධිපති මැක්රොන්ගෙන් මෙහිදී විශේෂයෙන් ඉල්ලා සිටියේය.
තවද, අන්තර්ජාතික දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සහ ගෝලීය දේශගුණික අභියෝගවලට මුහුණදීමේ දී එහි වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති වික්‍රමසිංහ මෙහිදී කරුණු දක්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart