
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලියාපදිංචි නොකළ වාහන භාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් තිදෙනකුට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
බේරුවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, රථවාහන ආනයනය සඳහා තහනමක් පනවා තිබූ කාලසීමාව තුළ ආනයනය කරන ලද වාහන අවභාවිත කිරීමේ සිද්ධියට, අදාළ පුද්ගලයන් සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළිවී ඇති බවයි.
නිසි ලියාපදිංචියකින් තොරව වාහන භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් තිදෙනාට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart