
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(21) රාත්‍රීයේ සිරස රුපවාහිනිය ඔස්සේ විකාශය වූ සටන විශේෂ වැඩසටහනට එක්වෙමිනි.
රජය විසින් ලබාදෙන නියමයන්ට අනුව මහාපරිමාණ වී මෝල් හිමියන් කටයුතු නොකරන්නේ නම්, වී මෝලේ සිය වෙළඳසැලට සහල් ප්‍රවාහනය කෙරෙන අවස්ථාව දක්වා හමුදා නිරීක්ෂණය සිදුකෙරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සහල් යනු ජාතික දේපලක් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, රජය කිසිදු ආකාරයක අසාධාරණ නියාමනයන් මෙතෙක් සිදුකර නැතැයි සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart