
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සැලකිල්ලට ගෙන සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමෙන්, ඔහුට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඔහුගේ නීතීඥ කණ්ඩායම උපදෙස් දී තිබේ.
ඒ අනුව මෙම කටයුතුවලට මැදිහත් වීමෙන් වළකින බව ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart