
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘සිරි දළදා වන්දනාව’ සඳහා 400,000 කට අධික බැතිමතුන් පිරිසක් එක්රැස් වීමත් සමඟ, පළාත් පාලන ආයතන අභිබවා යමින්අසීරුතාවට පත්කරමින්, උද්ගතව ඇති තත්ත්වය තක්සේරු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) සවස මහනුවරට හදිසි සංචාරයක නිරත විය.
ඉදිරි දින දෙක තුළ මහනුවරට ගමන් නොකරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, නොසන්සුන්කාරී සහ අධික තදබදය හේතුවෙන් කොළඹ සිට විශේෂ ප්රවාහන සේවා අවලංගු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart