July 25, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන සඳුදා (ජූලි 28) මාලදිවයිනේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් නිවේදනය කළේය.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයක් මත ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවේ.