
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) පස්වරුවේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ආශිර්වාද ලබාගෙන තිබේ.
අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ද බැහැදුටුවේය.
අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳපුදාගත් ජනාධිපතිවරයා අගමික වතාවත්වල නිරත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක, රුවන්වැලි මහ සෑ චෛත්‍යරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන් ද බැහැදුටුවේය.
රුවන්වැලි සෑය අභියස පැවති ආගමික වතාවත්වලට ජනාධිපතිවරයා එක්වුණේ ඉන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart