
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතෝලික පල්ලියේ නව ප්‍රධානියා ලෙස තේරී පත්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශුද්ධෝත්තම ලියෝ XIV පාප් වහන්සේට සුබ පැතුම් එක්කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ යොමුකර ඇති පණිවිඩයක, ජනාධිපතිවරයා XIV ලියෝ පාප් වහන්සේට සිය සුභ පැතුම් පළකරමින් මෙසේ පවසා ඇත.
“ඔබතුමාගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඔබතුමා ඇදහිලිවන්තයන්ට මඟපෙන්වන විට, ඔබට ශක්තිය හා ප්‍රඥාව ප්‍රාර්ථනා කරමි. ඔබතුමාගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුව සහ ආශ්වාදය ගෙන එනු ඇත.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart