
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අප්‍රේල්-මැයි මාසවලදී එක්දින තුන්කොන් තරගාවලියකට ක්‍රීඩාකරනු ඇත.
සියලුම තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර තරඟාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකිනෙකාට මුහුණදීමෙනි.
සෑම කණ්ඩායමක්ම තරඟ හතරක් ක්‍රීඩා කරනු ඇති අතර, ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක 2025 මැයි 1 වැනි දින අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබයි.
තරග දිවා ක්‍රීඩා ලෙස පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart