
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලංගොඩ නගර සභාවේ සහ තණමල්විල ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් තහවුරු කර ඇත.
අද (24) දින පැවති පළාත් පාලන ආයතන දෙකෙහි මංගල සැසිවාරයේදී පැවති මැතිවරණයේදී ජාතික ජන බලවේගය බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව, මේ වන විට ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart