February 4, 2026

පාප් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ නව අපෝස්තලික තානාපති (වතිකානු තානාපති) ලෙස අගරදගුරු මොන්සිග්නෝර් ඇන්ඩ්‍රෙස් ජොස්වොව්ලෙස් පත්කර ඇත.

වතිකානුව උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය පැවසුවේ උන්වහන්සේ තාවකාලික පදනමක් මත පත්කර ඇති බවයි.

අගරදගුරු ජොස්වොව්ලෙස් ඉරානයේ අපෝස්තලික තානාපතිවරයා විය.