
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක් සහ නිළියක් වූ පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඇයගේ වයස අවුරුදු 32ක් වූ බව වාර්තා වේ.
පූනම් පාණ්ඩේ උත්තර් ප්‍රදේශ්හි කාන්පූර් හි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය රූපවාහිනී මාධ්‍ය වාර්තා කරයි.
Lock Upp, Fear Factor: Khatron Ke Khiladi 4 and Bigg Boss Season 7 ඇතුළු ජනප්‍රිය රියැලිටි රූපවාහිනී වැඩසටහන් සඳහා පූනම් පාණ්ඩේ ප්‍රසිද්ධය.
ඇයගේ මරණය නිරූපණ ක්ෂේත්‍රයේ සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ මහත් කම්පනයක් ඇති කර තිබෙන බවද එරට ජනමාධ්‍ය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart