
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන කටයුතු සඳහා පාසල් පරිශ්‍ර භාවිත කිරීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ට බලය පැවරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
ඊයේ (08) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart