
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලන පක්ෂයක් දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත් වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ගේ උදේ ආහාරය වෙනුවෙන් ලබාගත් පාන් ගෙඩි 100 කට මේදක්වා මුදල් නොගෙවූ බවට බේකරි හිමියෙක් චෝදනා කරයි.
මැයි පළමුවැනිදා පවත්වන රැලියකට රක්වාන නගරයේ සිට සහභාගි වන සිය පාක්ෂිකයන්ට සංග්‍රහ කිරීමට පාන් ගෙඩි සීයක් මිලයට ගැනීමට අවශ්‍ය බවට පසුගිය දිනයක ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන් තිදෙනකු බේකරියට පැමිණ තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ සඳහා රුපියල් 15,000 ක මුදලක් අවශ්‍ය බව පැවැසූ පසු රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් තමන්ට ලබාදුන් බවත් හෙතෙම පැවැසීය.
අනුව ඉකුත් පළමු වැනිදා උදෑසන පාන් ගෙඩි 100ක් එම පිරිසට ලබාදීමට කටයුතු කළ බවත්, රැලියට පසුදින ඉතිරි රුපියල් දසදහසක මුදල ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් මෙතෙක් එම මුදල ලබා නුදුන් බවත් බේකරි හිමිය පවසයි.
බේකරි හිමියා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අදාළ පක්ෂයේ සංවිධායක මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ඉතිරි මුදල ගෙවීමේදී දින දෙකක පමණ ප්‍රමාදයක් සිදු වී තිබෙන බවත්, හිග මුදල ගෙවා දැමීමට ඉදිරි දින දෙක තුළදී කටයුතු කරන බවත්ය.(ලංකාදීප)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart