
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් වෙනුවට සුදුසු නිලධාරියෙකු පත්කරන තුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ තවදුරටත් රාජකාරී සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ, අද පැවති පොලිස් විරු දිනය සැමරුමෙන් අන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පොලිස් නිලධාරියෙක් ලෙස තමන්ට පවරා ඇති වගකීමෙන් ඉවත් විය නොහැකි බවත්, සුදුසු නිළධාරියකු පත්කරන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ තවදුරටත් කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart