
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අහංගම ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
46 සහ 41 හැවිරිදි සැකකරුවන් දෙදෙනා මාගොල්ල සහ උණවටුන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
සැකකරුවන් සිටින ස්ථානය පිළිබඳ දැනුමක් ඇති මහජනතාවට 071-8591452 / 071-8583762 / 071-8591465 ඔස්සේ පොලිසිය අමතන ලෙස ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart