
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වලච්චේන නගරයේ වෙළඳසැලක් සම්බන්ධ පැමිණිල්ලක් සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දීමක් සිදුව තිබේ.
පොලිසිය පැවසුවේ පහර දුන් ව්‍යාපාරිකයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බෆල් යන්ත්‍ර යොදාගනිමින් ඝෝෂාකාරී ලෙස ගීත වාදනය කිරීමේ සිදුවීමක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව පොලිසිය අදාළ වෙළඳසැල වෙත ගොස් ඇත.
පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.
පොලිසිය සමග රාජකාරියට ගිය සිවිල් ආරක්ෂක නිලධාරියකු තියුණු ආයුධ ආයුධවලින් පහර කෑමට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සඳහා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart