
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොරොචෝල ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියේයැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු හත්දෙනකු නොරොව්වෝල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා 22සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පුත්තලම මූලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරි කරන අයකු යැයි පොලිසිය අනාවරණය කරයි.
සැකකාර කොස්තාපල්වරයා ළඟ තිබී ගංජා මිලි ග්‍රෑම් 1,200ක්ද සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් නිවසේ කාමරය වසාගෙන මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියේ යැයිද පොලිසිය පවසයි.
ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කරගෙන යන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart