
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 1100කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපළ සමූහයක් පොලිස් නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය විසින් අද රාජසන්තක කර තිබේ.
අධිශීතකරණ සහිත ට්‍රක් රථයක්, යතුරුපැදි දෙකක්, ත්‍රිරෝද රථ දෙකක්, වෑන් රථයක්, බැකෝ යන්ත්‍රයක් සහ ධීවර යාත්‍රා තුනක් රාජසන්තක කළ වාහන අතර වන බව පොලිසිය පවසයි.
ජනවාරි 21, 26 සහ මාර්තු 27 යන දිනවල මෙම වාහන සහ දේපළ අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් විශුද්ධිකරණ පනතේ 7(01) වගන්තිය යටතේ ඒවා රාජසන්තක කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart