
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගමුව ප්‍රදේශයෙන් අතුරුදන් වූ පුද්ගලයකු සහ ඔහුගේ දියණිය සොයාගැනීමට සහාය පතයි.
දරුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මීගමුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
පැමිණිල්ලට අනුව, එම කාන්තාවගේ 41 හැවිරිදි සැමියා සහ 02 හැවිරිදි දියණිය 2024 සැප්තැම්බර් 14 සිට අතුරුදහන් වී ඇත.
අතුරුදන් වූ පියා සහ දියණිය පිළිබඳ තොරතුරු 071 8591630 සහ 031 2222222 යන දුරකථන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart