
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බීමත් පොලිස් කොස්තාපල්වරයෙකු ඌවපරණගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඌවපරණගම පොලිසියේ අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරියකු බැලීම සඳහා පැමිණි මෙම පොලිස් කොස්තාපල්වරයා මෙලෙස බීමත්ව කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart