
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරුණ විදානගමගේ නොහොත් ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.
එලෙස අනාවරණ වූ කරුණු අනුව කජ්ජාගේ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් කිහිපදෙනෙකුම සම්පත් මනම්පේරි නමැත්තාගේ සහායකයන් බව පොලිසිය පවසයි.
ඒ අනුව කජ්ජා නමැත්තාගේ ඝාතනයේදී වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන රොෂාන් නමැති පුද්ගලයා මනම්පේරිගේ නිවසේ ඉදිකිරීම් කටයුත්තක නිරතවූවකු බව අනාවරණ වී තිබේ.
එමෙන්ම කජ්ජා ඝාතනයට පෙර ඔහු ගමන්ගත් මග පිළිබඳ ඔත්තු බැලූ ජීවන් නමැති සැකකරු මනම්පේරිගේ බස් රථයේ සේවය කළ අයෙක් බව ද පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart