
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 302ක විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබපැතුම් එක්කර ඇත.
සමාජ මාධ්‍ය සටහනක් තබමින්, අගමැති මෝදි කණ්ඩායමට සුබ පැතූ අතර ලෝක කුසලානයේදී ඔවුන්ව “නැවැත්විය නොහැකි” බව ප්‍රකාශ කළේය.
“ඉන්දියා කණ්ඩායම ලෝක කුසලානයේදී නවතාලිය නොහැකියි! ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ කණ්ඩායමට සුබ පැතුම්! එය සුවිශේෂී කණ්ඩායම් ක්‍රියාකාරිත්වයේ සහ ස්ථීරභාවයේ ප්‍රදර්ශනයක් විය ” යැයි නරේන්ද්‍ර මෝඩි X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart