
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද නවසීලන්තයේ ග්ලෙන් ෆිලිප්ස් විස්මිත ආකාරයෙන් උඩ පන්දුවක් රැකගත්තේය.
ස්ලිප් හි පන්දු රැකීමේ නිරතව සිටි ෆිලිප්ස් අහසේ පියඹා ගොස් රැකගත්තේ ඔලිවර් පෝප් දවාගත් උද පන්දුවයි.
පෝප් ඒ වන විට ලකුණු 77ක් ලබා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart