
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇත.
එසේම ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඉන්ධාන ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart