
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලය එරෙහිය ක්‍රිකට් ආයතන සභාපති ශම්ම් සිල්වා ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම පිලිබද විභාගය ලබන 22 දා තෙක් කල් දමා තිබේ.
අදාල පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලු අවස්ථාවේදි වැඩිදුර කරුණු සලකා බැලීම වෙනුවෙන් එය කල් දැමිමට නියෝග කරනු ලැබීය.
ඒ අනුව අනිද්දා තෙක් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart