
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම පොලිසිය අද උදෑසන කටුවන මාර්ගයේ පඳුරු සහිත කැලෑවක දමා ගොස් තිබූ ගෙළ සිරකර මරාදැමූ පිරිමි මළසිරුරක් සොයාගෙන ඇත.
ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට පැමිණ මෙම පිරිමි මළසිරුරක් සොයාගෙන තිබේ.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ වින්දිතයාගේ හිසට මොට ආයුධයකින් පහර දී ගෙළ සිරකර ඇති බවයි.
මියගිය පුද්ගලයා කොටහේන ජින්තුපිටියේ පදිංචි 31 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
දේහය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart