
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වයං රැකියාලාභීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් සඳහන් කරයි.
ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මෙහිදී ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart