
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සතොස සේවකයින් 2010 සිට 2014 දක්වා මැතිවරණ කටයුතුවලට සම්බන්ධ කර ගත් බවට එල්ල වී ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.
ඔහු මේ වන විට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart