
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2025 වසර සඳහා සිය වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කර නැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ මේ වන විට කොමිසම වෙත ලබා දී ඇත.
මේ හැරුණු කොට විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart