
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2016 වසරේ සිට ශ්‍රී ලංකාවේ සෑම පැය තුනකට වරක් රිය අනතුරු 10කින් එක් අයකු මිය ගොස් ඇති බව රජයේ නිල දත්ත අනාවරණය කරයි.
පොලිස් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2016 වසරේ සිට රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් අටදෙනකු මිය ගොස් ඇත.
එම දත්ත පෙන්වා දෙන්නේ, 2016 ජනවාරි 1 සිට 2023 ජුනි 30 දක්වා වසර හතහමාරක කාලය ඇතුළත, රිය අනතුරු 223,451 කින් පුද්ගලයන් 20,728 ක් මියගොස් ඇති බවයි.
රථවාහන වැරදි සඳහා demerit points ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර එය 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ(25) පැවැති ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart