
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ටිකිරි කොබ්බෑකඩුව තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය කාලය තුල ආණ්ඩුකාර ධූර කිහිපයක් වෙනස් වන බවට දේශපාලන සමාජයේ දැඩි සංවාදයක් මතුවූ අතර, ඒ අනුව උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාර ධූරයන්හි වෙනසක් සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart