
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් අභාවප්‍රාප්ත වී ඇත.
විප්ලවීය සොයාගැනීමක් ලෙස සැළකෙන ලිතියම් අයන් කෝෂයේ නිර්මාතෘවරයා වන්නේ ඔහුය.
1922 උපන් ඔහු මියයන විට 100 වැනි වියේ පසු වූ බව විදසේ ජනමාධ්‍ය වාර්තා කරයි.
ලොවපුරා භාවිතයේ ඇති විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම් අයන් කෝෂය නිර්මාණය කෙරුණේ ගුඩ්ඉනෆ් ගේ සංකල්පයක් අනුවය.
ඒ සම්බන්ධයෙන් 2019 වසරේදී ඔහු රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම්ලබා ඇත.
එවකට ඔහුගේ වයස අවුරුදු 97ක් වූ අතර, නොබෙල් ත්‍යාගයක් දිනාගත් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart