
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 02 වැනි ඒකකය කාර්මික දෝෂයක් හේතුවෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි.
බලාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ, ජනන යන්ත්‍ර තුනෙන් දෙකක් අලුත්වැඩියා කරමින් පවතින අතර, කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ඉතිරි ජනන යන්ත්‍රයද දෝෂයකට ලක්ව ඇති බවයි.
මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත විදුලි ජනන කටයුතු අඩාල වී ඇත.
මේ අතර හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart