
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සිදුකළ යුත්තේ ක්‍රීඩා කුසලතා මත පදනම් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය කියා සිටියේ ඉදිරියේදී අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුකරනු ලබන්නේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ චක්‍රලේඛයක් හරහා පාසල්වලට ලබාදෙන උපදෙස් මත පමණක් බවයි.
මේ සම්බන්ධයෙන් සියලුම පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart