
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වෙමින් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයට වගකිවයුතු බව පවසමින්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (10) පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවකට අත්සන් තබා තිබේ.
බන්ධනාගාර පද්ධතිය තුළ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ තම වගකීම් මෙන්ම වගවීම ඉටු කිරීමට අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදෙති.
විපක්ෂය අවධාරණය කරන්නේ බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුව ඇති බරපතළ අඩුපාඩු හා අතපසුවීම් පිළිබඳව අමාත්‍යවරයා සෘජුවම වගකිවයුතු බවත්, මෙම විශ්වාසභංග යෝජනාව මඟින් ඔහුව ඒ වෙනුවෙන් වගකීමට බැඳ තැබීමට අපේක්ෂා කරන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart